කෙහෙළිය රෝද පුටුවෙන් අල්ලස් කොමිසමට

කෙහෙළිය රෝද පුටුවෙන් අල්ලස් කොමිසමට

August 18, 2026   10:13 am

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මීට සුළු වේලාවකට පෙර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණ තිබුණි.

ඒ සිදුවෙමින් පවතින විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහාය.