මහර බන්ධනාගාර ගැටුමෙන් රැඳවියෙක් මරුට - හයක් රෝහලේ 

මහර බන්ධනාගාර ගැටුමෙන් රැඳවියෙක් මරුට - හයක් රෝහලේ 

August 1, 2026   07:05 pm

මහර බන්ධනාගරයේ අද (01) පස්වරුවේ ඇති වූ ගැටුමෙන් තුවාල ලැබු රැඳවියෙක් මියගොස් තිබේ. 

එම ගැටුමෙන් තුවාල ලැබූ හත් දෙනෙකු රාගම රෝහලට ඇති කිරීමට පියවර ගැනිණ.

ඉන් රැඳවියෙකු මිය ගොස් ඇති බව රාගම ශික්ෂණ රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය. 

බන්ධනාගරයේ රැඳවියන් අතර අද පස්වරුවේ ඇති වූ මෙම ගැටුම මේ වනවිට පාලනය කර ඇති බැවින් ඒ අවට සිටින ජනතාවට ඉන් ඉවත්ව යන ලෙසට පොලීසිය ඉල්ලීමක් ද සිදු කර තිබේ. 

කෙසේවෙතත් රැඳවියන් බැලීමට පැමිණි ඥාතීන් මේ වනවිටත් ඒ අවට රැඳිසිටිති.