සුගීෂ්වර අධිකරණයට රැගෙන එයි July 30, 2026 10:06 am හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර අද (30) පෙරවරුවේ කොටුව මහෙස්ත්රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබේ.