ඇන්ටන් ජූඩ් මෙලොව හැරයයි
March 20, 2012 07:04 am
වේදිකාව,ටෙලිනාට්‍ය මෙන්ම සිනමා ක්ෂේත්‍රයේ ජනප්‍රිය රංගන ශිල්පියකු වන ඇන්ටන් ජූඩ් මහතා අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඊයේ රාත්‍රීයේ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රාගම රෝහලට ඇතුළත් කළ ඔහු ඒ වන විටත් මෙලොව හැරගොස් සිටි බව සඳහන් වේ.
ඊයේ රාත්‍රීයේ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රාගම රෝහලට ඇතුළත් කළ ඔහු ඒ වන විටත් මෙලොව හැරගොස් සිටි බව සඳහන් වේ.