පමා නොවී යමු අකුරට ඉතිං අපී..!
March 12, 2012 03:59 pm
පුත්තලම දිස්ත්‍රීක්කයේ පල්ලව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන 5 ක ජනයා සිය ගමනාගමන පහසුකම් සලසාගනු ලබන්නේ සිංගල් ඔය,පරණ ඇළ හරහා යොදා ඇති භාවිතයෙන් අත්හැර දමා ඇති වාන් දොරටුව මතිනි.මේ එකී වාන් දොරටුව හරහා පාසල් යන දරු දැරියන්ය.
ඡායා රූ-ජූඩ් සමන්ත
ඡායා රූ-ජූඩ් සමන්ත
