සුරේෂ් සලේගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙමින් පවතින බව පවුලේ ඥාතීන් කියයි
June 12, 2026 02:09 pm
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සූරේෂ් සලේ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දින පිරිහෙමින් පවතින බව පවුලේ ඥාතීන් පවසයි.
අද (12) පෙරවරුවේ ඒ මහතාගේ සුවදුක් බැලීමෙන් අනතුරුව පවුලේ ඥාතීන් සඳහන් කර ඇත්තේ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දින පිරිහෙමින් පවතින බැවින් ඔහුගේ ජීවිතයට සැලකිය යුතු තර්ජනයක් පවතින බවය.
