සම්බුදු තෙමඟුල සමරමින් වෙසක් කලාප සහ තොරණ රැසකින් මේ වන විට දිවයිනම ඒකාලෝක වී තිබේ.
බුදුන්ගේ තෙමඟුල සිහි කරමින් කොළඹ නගරයේද වෙසක් කලාප රැසක් සහ තොරණ රැසක් ඉදිකර තිබූ අතර එම සියලු තොරණ මේ වන විට ආලෝක කර ඇත.
මේ අතර වෙසක් කලාප සහ දන්සැල් බොහොමයක් ද ආරම්භ වී තිබේ.