ජනතාවගේ රූපවාහිනී නිවේදකයා මෙවරත් චතුර අල්විස්
March 18, 2026 11:57 pm
'2026 SLIM-KANTAR' ජනතා සම්මාන උළලේදී ජනතාවගේ රූපවාහිනී නිවේදකයා ලෙස මෙවරත් TV දෙරණ නාලිකාවේ චතුර අල්විස් සම්මාන ලැබීය.
'2026 SLIM-KANTAR'උළෙල තලවතුගොඩ මොනාච් ඉම්පීරියල් හිදී අද (18) රාත්‍රියේ පැවැත්විණි.
