අද උපරිම උෂ්ණත්වය හම්බන්තොට ට
February 11, 2026 06:52 pm
අද (11) දින දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 34.8 ක් ලෙස හම්බන්තොට කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අද දිනයේ දහවල් කාලයේදී කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය දත්ත ලබාගන්නා මධ්‍යස්ථානවලින් වාර්තා වූ උපරිම උෂ්ණත්ව අගයන් සෙල්සියස් අංශකවලින් සිතියමේ දැක්වේ.

