අමෙරිකානු තර්ජන මැද යුරෝපා රටවල් රැසක හමුදා ග්‍රීන්ලන්තයට
January 16, 2026 02:26 pm
ග්‍රීන්ලන්තය අමෙරිකාවට ඈඳා ගන්නා බවට ජනාධිපති ට්‍රම්ප් වරින් වර කරන තර්ජනාත්මක ප්‍රකාශ හේතුවෙන් අමෙරිකාව සහ යුරෝපය අතර අර්බුදකාරි තත්ත්වයක් නිර්මාණය වි තිබේ.
එවන් පසුබිමක ග්‍රීන්ලන්තය වෙත ඒකාබද්ධ හමුදා සහ නෞකා යොමු කිරීමට ද යුරෝපා රටවල් කටයුතු කර ඇත.
මෙම මෙහෙයුමට සම්බන්ධ වී ඇත්තේ ජර්මනිය, ප්‍රංශය, ස්වීඩනය, නෝර්වේ, ෆින්ලන්තය, නෙදර්ලන්තය සහ බ්‍රිතාන්‍යයි.
