ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක තනතුරට නව නිලධාරිවරයෙක්

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක තනතුරට නව නිලධාරිවරයෙක්

December 29, 2025   07:01 pm

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව මාධ්‍ය ප්‍රකාශක ලෙස ගෲප් කැප්ටන් නලින් වැවකුඹුර මහතා පත් කර තිබේ.

ඒ මහතා පසුගිය 26 වනදා සිට රාජකාරී භාර ගත් බව දැනුම් ද ඇත.

ඒ මහතා සම්බන්ධකර ගැනීමට පහත සඳහා දුරකථන අංක හෝ ලිපිනය භාවිත කළ හැකි බව දැනුම් දී තිබේ.

ස්ථාවර දුරකථන අංකය - 0112322130

‍ජංගම දුරකථන අංකය - 0772229270

රාජකාරී ලිපිනය - මාධ්‍ය අධ්‍යක්ෂක,
                    මාධ්‍ය ඒකකය,
                    ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය, ආරක්ෂක මූලස්ථාන සංකීරණය,
                    ශ්‍රී ජයවර්ධන පුර කොට්ටේ.