මාලිමාවට බලය හිමි උඩුනුවර ප්‍රා.සභාවේ  අයවැය දෙවනවරටත් පරදියි

මාලිමාවට බලය හිමි උඩුනුවර ප්‍රා.සභාවේ අයවැය දෙවනවරටත් පරදියි

December 29, 2025   12:37 pm

ජාතික ජන බලවේගයට බලය හිමි උඩුනුවර ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවන වර කියවීමද වැඩි ඡන්ද දෙකකින් පරාජයට පත් ව තිබේ.

එහිදී අයවැයට පක්ෂව ඡන්ද 18ක් ලැබී ඇති අතර විපක්ෂව ඡන්ද 20ක් ලැබී තිබුණි.

ඒ අනුව 2026 අයවැය දෙවන වර කියවීම ද වැඩි ඡන්දයෙන් පරාජයට පත්ව තිබේ.