අයවැය විවාදය ඇරඹෙයි November 21, 2025 09:01 am කථානායකවරයාගේ ප්රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබේ. අයවැය කාරක සභා අවස්ථා විවාදයේ හයවන දිනය අදයි (21).