මධුෂානි හේරත්ගෙන් තවත් රන් පදක්කමක්
October 26, 2025 08:07 pm
ඉන්දියාවේ රංචිහිදී පැවැත්වෙන 4 වන දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (26) පැවති කාන්තා දුර පැනීමේ ඉසව්වේ රන් පදක්කම ශ්‍රී ලංකාවේ මධුෂානි හේරත් දිනා ගත්තාය.
ඇය රන් පදක්කම ලබා ගත්තේ මීටර් 6.23 ක දුර පැනීමක් වාර්තා කරමිනි.
