දුනිත් වෙල්ලාලගේගේ පියා අභාවප්රාප්ත වෙයි
September 19, 2025 12:16 am
ක්රිකට් ක්රිඩක දුනිත් වෙල්ලාලගේගේ ආදරණීය පියා වන සුරංග වෙල්ලාලගේ මහතා අභාවප්රාප්ත වී තිබේ.
හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මෙලෙස දිවිසැරිය නිමකර ඇති අතර, මියයනවිට 54 හැවිරිදි වියේ පසුවිය.