දුරකථනයෙන් හමු වූ සාක්ෂිය February 21, 2025 06:59 pm ගණේමුල්ල සංජීව ඝාතනය කිරීම සඳහා පැමිණි වෙඩික්කරු හා ඔහුට සහාය දුන් බවට පැවසෙන කාන්තාව එක්ව ගත් ඡායාරුපක් සොයාගැනීමට පොලීසියට හැකිව තිබේ.