නව නාවික හමුදාපති රියර් අද්මිරාල් කාංචන බානගොඩ December 30, 2024 12:56 pm නව නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ මහතා පත් කර තිබේ.