විලී ගමගේ ඉල්ලා අස්වීමේ ලිපිය භාරදෙයි

විලී ගමගේ ඉල්ලා අස්වීමේ ලිපිය භාරදෙයි

April 21, 2024   03:20 pm

දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම්වරයා වෙත භාරදී තිබේ.

එළැඹෙන මැයි මස 02 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඒ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය මෙලෙස භාරදී ඇත.