ඔස්ට්‍රේලියාවේ පිහි ඇනුමක්

ඔස්ට්‍රේලියාවේ පිහි ඇනුමක්

April 13, 2024   01:09 pm

Update - 02:42 pm

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පිහිටි සාප්පු සංකීර්ණයක සිදුවු පිහි ඇනුමකින් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් තිබේ.

------------------

01:09 pm

ඔස්ට්‍රේලියාවේ පිහි ඇනුමක්

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සාප්පු සංකීර්ණයක පිහි ඇනුමක් සිදුකර ඇති බව වාර්තාවී තිබේ.

පුද්ගලයෙකු විසින් සාප්පු සංකීර්ණයේ සිටි පිරිසකට පිහියකින් පහරදී ඇති බවත් තුවාලකරුවන් රෝහල්ගත කර ඇති බවත් විදෙස් මාධ්‍ය පවසයි.

සැකකරුට පොලීසිය විසින් වෙඩිතබා ඇති නමුත් ඒ සම්බන්ධයෙන් නිවැරදි තොරතුරක් වාර්තාවී නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.