ටීම් 20ට තවත් අපරාධකරුවන් කොටුවෙයි 

ටීම් 20ට තවත් අපරාධකරුවන් කොටුවෙයි 

April 11, 2024   10:11 am

සංවිධානාත්මක අපරාධ මැඩ පැවැත්වීම සඳහා මාර්තු මස 19 වනදා සිට පොලිස් කණ්ඩායම් 20ක් යොදවා ආරම්භ කළ මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මක වෙයි.

එම කණ්ඩායම් විසින් සංවිධානාත්තමක අපරාධ කල්ලි සාමාජිකයින් 6 දෙනෙක් සහ තවත්ත සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.

එම පුද්ගලයින්ව කළුතර, ගාල්ල, බස්නාහිර පළාත (දකුණ) හා බස්නාහිර පළාත (උතුර) යන අපරාධ කොට්ඨාසවල නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එම සම්පූර්ණ විස්තරය මෙසේය...