හමාස් නායක ඉස්මයිල් ට පුතුන් තිදෙනෙක් අහිමි කළ ප්‍රහාරය

හමාස් නායක ඉස්මයිල් ට පුතුන් තිදෙනෙක් අහිමි කළ ප්‍රහාරය

April 10, 2024   09:43 pm

හමාස් නායක ඉස්මයිල් හනියේ ගේ පුතුන් තිදෙනෙක් ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් මියගොස් ඇති බව වාර්තා වෙයි.

කටාර් හි ජීවත්වන හමාස් නායකයා අල්ජසීරා පුවත් සේවයට පවසා ඇත්තේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හේතුවෙන් සිය මුණුපුරන් කිහිපදෙනෙක් ද මියගොස් ඇති බවය.