රත්නපුරේ බිහිසුණු බස් අනතුරක්

රත්නපුරේ බිහිසුණු බස් අනතුරක්

April 3, 2024   06:28 pm

රත්නපුර පතුල්පාන ප්‍රදේශයේදී මගී ප්‍රවාහන බස් රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

බස් රථය මාර්ගයේ ලිස්සාගොස් ඉදිරියෙන් පැමිණි ලොරි රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට සැකපළකරයි.

අනතුර සිදුව ඇති ස්ථානයේ මීට දින කිහිපයකට පෙර ද ලොරි රථයක් සහ වෑන් රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබුණි.