කතුරකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කරයි March 28, 2024 06:42 am කතුරකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් ග්රෑන්ඩ්පාස් ප්රදේශයෙන් වාර්තා විය. සිද්ධියෙන් මියගොස් ඇත්තේ 36 හැවිරිදි පුද්ගලයෙකි. පොලීසිය සඳහන් කළේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවය.