පාතාලේ 12ක් කොටුකරගත් මෙහෙයුම

පාතාලේ 12ක් කොටුකරගත් මෙහෙයුම

March 26, 2024   05:51 pm

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස්පතිවරයාගේ උපදෙස් මත ආරම්භ කළ විශේෂ මෙහෙයුමේදී ඊයේ දිනයේ සැකකරුවන් 12ක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ, ගනේමුල්ල, මොරටුව, පානදුර, කළුබෝවිටියන සහ හික්කඩුව යන ප්‍රදේශවල පදිංචි ජාවාරම්කරුවන් 11 දෙනෙක් සහ ජාවාරම්කාරියකි.

මෙම සැකකරුවන් පොඩි ලැසී, රත්ගම විදුර, බොරලහේවගේ ධනුෂ්ක, කුඩු සළිඳු, කුඩු අංජු, කෙසෙල්වත්තේ දිනුක, කංජිපානි ඉම්රාන්, දෙමටගොඩ චමින්ද සහ ගණේමුල්ලේ සංජිව යන සංවිධානාත්මක අපරාධකරුවන්ගේ කණ්ඩායම්වල සාමාජිකයින් බව පොලීසිය පවසයි.

මේ ආකාරයට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් පහතින්,