පොලීසියේ ටී - 56 ගිනිඅවියක් අතුරුදන්

පොලීසියේ ටී - 56 ගිනිඅවියක් අතුරුදන්

March 26, 2024   09:29 am

මාතලේ, විල්ගමුව පොලිස් ස්ථානයේ ප්‍රධාන ගේට්ටුවේ ආරක්ෂිත ස්ථානයේ භාවිත කළ ටී 56 ගිනිඅවිය අතුරුදන්ව ඇති බව වාර්තා වේ.

ගිනිඅවිය අස්ථාන ගතවීම සම්බන්ධයෙන් පොලීසිය මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.