කොටකෙතන ඝාතකයාට මරණ දඬුවම

කොටකෙතන ඝාතකයාට මරණ දඬුවම

February 19, 2024   02:49 pm

කොටකෙතන ප්‍රදේශයේදී මවක් සහ දියණියක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටි පුද්ගලයාට මරණ දඬුවම ලබාදී තිබේ.

රත්නපුර මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය අදාළ නියෝගය (19) නිකුත් කළාය.

මෙලෙස මරණ දඬුවම නියම කර ඇත්තේ කොට්කෙතන ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන නීල් ලක්ෂ්මන් නමැති චූදිතයාටය.

2012 වසරේ 07 වන මස 19 වනදා එම ඝාතන සිදුකර තිබුණි.