දුම්රිය ප්‍රමාදයක්

දුම්රිය ප්‍රමාදයක්

January 3, 2024   07:05 am

හලාවත සිට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිත දුම්රියක් හලාවත සහ මාදම්පේ දුම්රිය ස්ථාන අතර දී කාර්මික දෝෂයකට ලක්ව තිබේ.

දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය සඳහන් කළේ, මේ හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බවය.