විශ්ව රූ රැජින කිරුළ නිකරගුවාවට

විශ්ව රූ රැජින කිරුළ නිකරගුවාවට

November 19, 2023   01:10 pm

එල්.සැල්වදෝර්හි සැන් සැල්වදෝර් නුවර පැවැත්වුණු 72 වැනි විශ්ව රූ රැජින තරගයේ කිරුළ දිනාගැනීමට නිකරගුවාහි ෂීනස් පැලෑසියෝස් සමත් විය.

රටවල් 84ක් නියෝජනය කරමින් තරගකාරියන් ඊට එක් ව සිටි අතර, එහි දෙවැනි ස්ථානය දිනාගත්තේ, තායිලන්ත රූ රැජිනයි.

තරගාවලියේ තෙවැනි ස්ථානය ඔස්ට්‍රේලියානු රූ රැජිනට හිමි විය.