ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක්

November 11, 2023   03:28 pm

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා පනවා ඇති තහනම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු රැස්වීමක් අද (11) දහවල් පැවැත්වීමෙන් අනතුරුව එම සාකච්ඡාව කැඳවා ඇත.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා පනවා ඇති තහනම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙහි අරමුණ වෙයි.

එම සජීවි විකාශය ඉහතින් නරඹන්න,