වී එෆ්. එම් කළමනාකාර අධ්‍යක්ෂකට ප්‍රහාරයක්
September 2, 2011 09:57 pm
වී එෆ්. එම් ගුවන්විදුලි නාලිකාවේ කළමනාකාර අධ්‍යක්ෂ රුවන් සුගතදාස මහතාට අද(02) රාත්‍රියේ කිසියම් නාඳුනන පිරිසක් විසින් පහර දී තිබේ.
අද රාත්‍රී 7 .20 ට පමණ බොරලැස්ගමුව, ගංගාරාම පාරේ පිහිටි සිය නිවස වෙත පැමිණි නාඳුනන පුද්ගලයින් තිදෙනෙකු විසින් තමන්ට පහරදුන් බව සුගතදාස මහතා සඳහන් කළේය.
මේ වනවිට තමන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.
මෙසේ පහරදීමේ සිද්ධියක් පිළිබඳව වාර්තා වී ඇති බව අද දෙරණ කළ විමසීමකදී බොරලැස්ගමුව පොලිසිය පැවසීය.