කොටස් වෙළෙඳපොළ ඉහළ ට

කොටස් වෙළෙඳපොළ ඉහළ ට

July 5, 2023   03:25 pm

අද (05) දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 4.94 ඉක්මවා තිබේ.

දිනය නිමාවන විට සියලු කොටස් මිල දර්ශකය සඳහන් වූයේ 10,176.13ක් ලෙසය.

ඒ අනුව අද දිනය තුළදී එය ඒකක 99.49කින් ඉහළගොස් තිබේ.