දුම්රිය ප්‍රමාදයක්

දුම්රිය ප්‍රමාදයක්

June 12, 2023   07:57 am

වෙරළබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුව තිබේ.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ මොරටුව, එගොඩඋයන දුම්රිය ස්ථානය ආසන්නයේදී රේල් පීල්ලක් කැඩියාම හේතුවෙන් වෙරළබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුවන බවය.