ඉන්ධන කෝටාව ගැන ගත් තීරණය 

ඉන්ධන කෝටාව ගැන ගත් තීරණය 

April 18, 2023   10:22 am

උත්සව සමය වෙනුවෙන් වැඩිකළ ඉන්ධන කෝටාව අද (18) සිට අලුත් වන මීළඟ සතියේදීත් එලෙසම ලබාදීමට රජය තීරණය කර තිබේ.

විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක ඒ බව පැවසීය.