බැඳුම්කර හිමියන්ගෙන්  ශ්‍රී  ලංකාවට යෝජනාවක්

බැඳුම්කර හිමියන්ගෙන් ශ්‍රී ලංකාවට යෝජනාවක්

April 15, 2023   07:09 am

ශ්‍රී ලංකාවට ණය ලබා දී ඇති පෞද්ගලික ණය හිමියන්ගේ කමිටුව විසින් ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ පළමු යෝජනාව මෙරට බලධාරීන්ට එවා ඇති බවට වාර්තා වෙයි.

ඔවුන් සතු බැඳුම්කරවල වටිනාකම ඩොලර් බිලියන 12 කි.

එම යෝජනාව එවා ඇත්තේ පැරිස් සමාජයේ ණය හිමියන් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කිරීමට සූදානම් වන අවස්ථාවකදීය.