දරුවන් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන්

දරුවන් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන්

April 11, 2023   10:09 pm

අද (11) පස්වරුවේ බලංගොඩ, වැලිහරණාව වළවේ ගඟේ දියනෑමට ගිය සිසුන් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන්වී තිබේ.

බලංගොඩ ඇල්ලෙඅරාව සහ බැංකියවත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 15 සහ 17 වයස්වල පසුවන පාසල් සිසුන් දෙදෙනෙකු මෙලෙස අතුරුදන්වී ඇත.