නිල සංචිත වත්කම් ප්‍රමාණය ඉහළට

නිල සංචිත වත්කම් ප්‍රමාණය ඉහළට

April 4, 2023   06:54 pm

ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත වත්කම් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 2.7 දක්වා වැඩිකරගත හැකි වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මූල්‍ය හුවමාරුව යටතේ චීන මහජන බැංකුව විසින් සපයා ඇති අමෙරිකානු ඩොලර් බිලියන 1.4ක මුදලක් ද ඊට අයත්ය.