බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය නැවත විවෘත කිරීමට තීරණයක්

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය නැවත විවෘත කිරීමට තීරණයක්

February 17, 2023   12:45 pm

හෝමාගම පිටිපන පිහිටි බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය අධ්‍යයන කටයුතු සඳහා නැවත විවෘත කිරීමට තීරණය කර තිබේ.

එහි උප කුලපතිවරයා සඳහන් කර ඇත්තේ පළමු වසරේ සිසුන් සඳහා එම විශ්වවිද්‍යාලය පෙබරවාරි 27 වනදා විවෘත කරන බවය.