ශ්‍රී ලංකා කාන්තා පිලේ දෙවන තරගය අද

ශ්‍රී ලංකා කාන්තා පිලේ දෙවන තරගය අද

February 12, 2023   11:36 am

පන්දුවාර 20යි20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගී වන දෙවන තරගය බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමග අද (12) පැවැත්වේ.

තරගය දකුණු අප්‍රිකාවේ කේප්ටවුන්හි දී අද රාත්‍රී 10.30ට ආරම්භ වීමට නියමිතය.

මේ අතර බී කාණ්ඩය යටතේ ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය ද කේප්ටවුන්හි දී අද පැවැත්වීමට නියමිතය.