විශ්ව රූ රැජින අමෙරිකාවෙන්

විශ්ව රූ රැජින අමෙරිකාවෙන්

January 15, 2023   09:12 pm

71ක් වන විශ්ව රූ රැජින තරගාවලිය අමෙරිකාවේ දී ඊයේ (14) පැවැත්වුණි.

එහිදී විශ්ව රූ රැජින ලෙස කිරුළු පැළඳුවේ අමෙරිකාවේ ඇනඩ්‍රීනා මර්ටීනෙස් ය.

දෙවැනි ස්ථානය වෙනිසියුලාවටත් තෙවැනි ස්ථානය ඩොමිනිකන් ජනරජයටත් හිමිවුණි.