රාජ්‍ය සේවකයින්ට ප්‍රසාද දීමනා ගෙවන්න චක්‍රලේඛයක්

රාජ්‍ය සේවකයින්ට ප්‍රසාද දීමනා ගෙවන්න චක්‍රලේඛයක්

December 22, 2022   09:31 am

රාජ්‍ය සේවකයින්ට ප්‍රසාද දීමනා සහ ඉතිරිකරගත් නිවාඩු දින මත දීමනා ගෙවීමට අදාළව චක්‍රලේඛ දෙකක් නිකුත් කර තිබේ.

භාණ්ඩාගාර ලේකම්වරයාගේ අත්සනින් යුතුව අදාළ චක්‍රලේඛ නිකුත් කර ඇත.

එම චක්‍රලේඛ පහතින්.