ප්‍රබල රටවල් කිහිපයක නියෝජිතයින් සහ ජනපති අතර හමුවක්

ප්‍රබල රටවල් කිහිපයක නියෝජිතයින් සහ ජනපති අතර හමුවක්

December 6, 2022   05:42 pm

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්, ජපාන තානාපති, අමෙරිකානු තානාපති, ඉන්දීය මහ කොමසාරිස් සහ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතර අදහස් හුවමාරුවක් සිදුවී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, ද්විපාර්ශ්වීය සංවර්ධන සහයෝගීතාව පිළිබඳව අදාළ සාකච්ඡාව සිදුවී ඇති බවය.

එම හමුව කොළඹදී සිදුවී තිබේ.