අමෙරිකාවේ සමරිසි රාත්‍රී සමාජ ශාලාවක වෙඩිතැබීමක්
සයුරෙන් එතෙර

අමෙරිකාවේ සමරිසි රාත්‍රී සමාජ ශාලාවක වෙඩිතැබීමක්

November 21, 2022   12:10 pm

අමෙරිකාවේ කොලරාඩෝ හි සමරිසි රාත්‍රී සමාජ ශාලාවක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් තිබේ.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ පිරිස 25ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

22 හැවිරිදි වෙඩික්කරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, තුවාල ලැබූ සැකකරු ද රෝහල්ගත කර තිබේ.