විදෙස් ගමන් බලපත්‍ර ගාස්තු වැඩිවෙන්නේ මෙහෙමයි

විදෙස් ගමන් බලපත්‍ර ගාස්තු වැඩිවෙන්නේ මෙහෙමයි

November 16, 2022   07:12 pm

විදෙස් ගමන් බලපත්‍ර සම්බන්ධ ගාස්තු 10ක් වැඩිකිරීමට කටයුතු කළ බව ආගමන විගමන පාලකවරයා නිවේදනය කරයි.

එක්දින සේවාව යටතේ විදෙස් ගමන් බලපත්‍රයක් සඳහා අයකෙරෙන මුදල රුපියල් 15,000 සිට 20,000 දක්වා වැඩිකර තිබේ.