හෂාන් ට අලුත් තනතුරක්

හෂාන් ට අලුත් තනතුරක්

October 26, 2022   11:09 am

බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය ශ්‍රී ලංකාවේ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක හෂාන් තිලකරත්න මහතා භාරගෙන තිබේ.