කෝප් සභාපති පත්කෙරේ

කෝප් සභාපති පත්කෙරේ

October 6, 2022   11:31 am

කෝප් කමිටුවේ නව සභාපති ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පත්කර තිබේ.