ඉන්ධන සැපයුම ගැන ඇමතිගෙන් නිවේදනයක්

ඉන්ධන සැපයුම ගැන ඇමතිගෙන් නිවේදනයක්

October 3, 2022   11:25 pm

ඉන්ධන සැපයුම කිසිදු බාධාවකින් තොරව සිදු කෙරෙන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ නොමග යවන සුළු පුවත් සහ ප්‍රකාශ සම්බන්ධයෙන් කලබල නොවන ලෙසය.