බස් - බස් අනතුර

බස් - බස් අනතුර

September 26, 2022   04:15 pm

ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් මාර්ගයේ නවතා තිබූ පාසල් සිසුන් ප්‍රවාහන බස් රථයක ගැටීමෙන් අද (26) දහවල් අනතුරක් සිදු වී ඇත.

ඒ හොරණ ඉළිඹ ප්‍රදේශයේ දීය.  

පොලීසිය පැවසුවේ අනතුරින් 25දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගතකර ඇති බවය.