අන්තරේ පා ගමනට පොලීසියෙන් කඳුළු ගෑස්

අන්තරේ පා ගමනට පොලීසියෙන් කඳුළු ගෑස්

August 18, 2022   03:53 pm

අන්තර් විශ්වවිද්‍යාල සිසු විරෝධතාවය විසුරුවා හැරීම සඳහා කොළඹ යූනියන් පෙදෙසේදී පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබේ.

එම අවස්ථාවේදී කිහිපදෙනෙකු පොලිස් භාරයට ගෙන ඇති බවද වාර්තා වෙයි.