යූනියන් පෙදෙස මාර්ගය වැසේ

යූනියන් පෙදෙස මාර්ගය වැසේ

August 18, 2022   03:44 pm

කොළඹ යූනියන් පෙදෙස මාර්ගය පොලීසිය විසින් තාවකාලිකව වසා දමා තිබේ.

අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සිසු විරෝධතා පා ගමනක් හේතුවෙන් මාර්ගය වසා දමා ඇත.