මර්වින් සිල්වා අත්අඩංගුවට

මර්වින් සිල්වා අත්අඩංගුවට

August 18, 2022   11:58 am

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

2007 වසරේදී ශ්‍රී ලංකා රූපවාහිනී පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් මත ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වෙයි.